TV Derana
TV Derana
TV Derana

GENERATION NEXT IN SRI LANKAN TELEVISION

Saara Sith (14-02-2020)
21:44
Aya  | 13th February 2020
44:23
Commenti
  1. sanjeewa silva

    sanjeewa silva7 ore fa

    කතාව පොඩ්ඩක් ඉවර වෙනකල් බලුව නම් හොදයි වගේ.

  2. Hiru Fernando

    Hiru Fernando7 ore fa

    මේකෙ තියෙන සේරම location පාරේ!!

  3. Umobile dilini

    Umobile dilini7 ore fa

    Ane palayan rohitayo oya mantra gani gawata.aka tama hodama wade

  4. GAMING sachcha

    GAMING sachcha7 ore fa

    මුන් මලගෙදර යන්නෙත් sunglasses දාගෙන

  5. Supun Kavidhu

    Supun Kavidhu7 ore fa

    👌👌

  6. sumedha jayaratne

    sumedha jayaratne7 ore fa

    Krish Perera you are absolutely correct. All the SL parents moving outside SL send their children to daham school . This two f****S ruining the young minds. Dewmine Avantha Anuhas Udani one day you'll will regret for acting in this drama. From the bigging it was the person who does the wrong thing win. Hatrance to glory.robing thagary all ways highlighted. Buddu pilima kept in card. Insulting all.Writeri is a insult to all other drama writers . Watch Harsha heta drama ep58 59. How the parents try to settle the situation similar to DI. Uni. Back round children .Director writer please watch and learn. Super acting by parents . All DI fans watch the episodes.

  7. Umobile dilini

    Umobile dilini7 ore fa

    Ara mantra ganita gihin denna bada ara kumarige adumak

  8. Sachindri Fernando

    Sachindri Fernando7 ore fa

    Can somebody tell me in which episode Dewmi and Awantha get caught to Ananda????

  9. Sandy Sandy67

    Sandy Sandy677 ore fa

    Garag ake yanne tanikarama gong athal

  10. Deemantha Tronic

    Deemantha Tronic7 ore fa

    itgos.info/video/lYhp1ILJeqKcZas.html දෙවෙනි ඉනිමේ ආක්ශගේ පරන ලස්සන ෆොටෝස් ටිකක් බලලා සබ්ස්ක්‍රයිබ් එකක් දන්න

  11. champa kumari

    champa kumari7 ore fa

    Ma gane budu dhamata apasa karanawa nodakin

  12. Deemantha Tronic

    Deemantha Tronic7 ore fa

    itgos.info/video/lYhp1ILJeqKcZas.html දෙවෙනි ඉනිමේ ආක්ශගේ පරන ලස්සන ෆොටෝස් ටිකක් බලලා සබ්ස්ක්‍රයිබ් එකක් දන්න

  13. Sugandika Isuru

    Sugandika Isuru7 ore fa

    yako sahrli issaraha bala bala kata kare මලිත් issarahain awe dekke ne.mara natti tamai

  14. Sandy Sandy67

    Sandy Sandy677 ore fa

    Danukaya kasada bandata passe tanikara gonek wela. Melo wadak naha dan nam

  15. lashika shehan

    lashika shehan8 ore fa

    Ganu sathutu karanna salli one na kiyanne

  16. Nisansala Maduwanthi

    Nisansala Maduwanthi8 ore fa

    මලින්තයා සහේලිව හදලා ගත්තා...දැන් නම් ශෝයි❤❤❤❤❤

  17. Suranga Hemachandra

    Suranga Hemachandra8 ore fa

    නිරාශා ඇයි ඔයාගෙ ඇහැ රතු වෙලා.. 😁

  18. Sam Senya

    Sam Senya8 ore fa

    Only because I’m paranoid, Entry: “ayi ada/ara mata msg 1k daala thibbe” Imaginary text: “wenadaa yana paarema maawa hamba-wenna” Pitch in/Clubbing offer: “onnan yan….” “ow, sure” Out of curiosity: “ayi atthatama methana” “na naa…. Oya monawa hari kiyanna giye, kiyanna” Warranty line: “naa…. Eyata nan ANIWARYEN kiyala enne” CONCLUSION: “harii….. Parissamin yanna” Did I smell something brewing? Nahh, Says who? They are just....COLLEAGUES, of course! may be it's juz my COFFEE

  19. Samr Singa

    Samr Singa8 ore fa

    කුඩු බොන අයව එකෙන් ගලව ගන්න පුලුවන් කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.

  20. Suranga Hemachandra

    Suranga Hemachandra8 ore fa

    මේක අනික් කතාවලින් වෙනස් කතාවක් වුනාට චාලිගෙ කේස් එකේදි පට්ට දුකක් දැනෙනවා.. 😥😥

  21. Tharanga Nandasena

    Tharanga Nandasena8 ore fa

    Charlie 😢

  22. Suranga Hemachandra

    Suranga Hemachandra8 ore fa

    අනේ චාලිගේ චූටි පැටියා.. ඉඹගෙන ඉඹගෙන යන්ඩ හිතෙනවා.. 😍😍😘😘😍❤️

  23. Udesh Kumara

    Udesh Kumara9 ore fa

    ආක්ශා මෙව් අවන්තව නරක් කරන්න එපා වේස ගෑනි ක්ලබ් එක්කන් ගිහින් ආයෙ නාස්ති කරලා දාන්න හදන්නෙ

  24. Ruchaka Yathra

    Ruchaka Yathra9 ore fa

    Samadiykata awa wage

  25. amith perera

    amith perera9 ore fa

    ADOO MEEKA SUPPA MUSIC VIDEO EKA BN ... itgos.info/video/qYSgl4PLe6ifaNk.html LANKAWA NAGEEGENA ENAWA BN BORU NM BALAPUN !!!!!!!!!!!!!

  26. amith perera

    amith perera9 ore fa

    ADOO LANKAWA DIYUNU WEEGENA ENAWA FILMING PATHTHEN itgos.info/video/qYSgl4PLe6ifaNk.html BALAPUN BORUDHA KIYALA !!!!!

  27. Wasthu Amaya

    Wasthu Amaya9 ore fa

    ඒදිරිත් අපිට සෙප්‍රයිස් දිදී ඉන්න...ඔම හොද චරිත මරලා...දෙවෙනි ඉනිමේ බිමල් වගේ...මේකේ...නලීන්....කලු චරිතයක් රගපැවත් අතිවිශිෂ්ඨ් රංගනයක්...මං ආසම චරිතයක් දයාල්....👉😭😭😭😭😭😭

  28. Udesh Kumara

    Udesh Kumara9 ore fa

    අනේ මල් අක්කියො අපේ මහී කොල්ලව අසිනිට නම් දෙන්න එපා

  29. amith perera

    amith perera9 ore fa

    ADOO MEEKA SUPPA MUSIC VIDEO EKA BN ... PAGEANT WIN KARAPU PATTA KALLAK BN INNE BALAPUN itgos.info/video/qYSgl4PLe6ifaNk.html

  30. amith perera

    amith perera9 ore fa

    ADOO MEEKA SUPPA MUSIC VIDEO EKA BN ... PAGEANT WIN KARAPU PATTA KALLAK BN INNE BALAPUN itgos.info/video/qYSgl4PLe6ifaNk.html

  31. amith perera

    amith perera9 ore fa

    ADOO MEEKA SUPPA MUSIC VIDEO EKA BN ... PAGEANT WIN KARAPU PATTA KALLAK BN INNE BALAPUN itgos.info/video/qYSgl4PLe6ifaNk.html

  32. amith perera

    amith perera9 ore fa

    ADOO MEEKA SUPPA MUSIC VIDEO EKA BN ... PAGEANT WIN KARAPU PATTA KALLAK BN INNE BALAPUN itgos.info/video/qYSgl4PLe6ifaNk.html

  33. amith perera

    amith perera9 ore fa

    ADOO MEEKA SUPPA MUSIC VIDEO EKA BN ... PAGEANT WIN KARAPU PATTA KALLAK BN INNE BALAPUN itgos.info/video/qYSgl4PLe6ifaNk.html

  34. Udesh Kumara

    Udesh Kumara9 ore fa

    අශිනි දෙස බලා ඉන්න ඇමතිගෙ පුතා කව්ද ‍යකෝ මේ ඉතින් ඇමතිගෙ පුතා තමයි🤷‍♂️වෙන කාගෙවත් පුතෙක් නෙමෙයිනෙ

  35. amith perera

    amith perera9 ore fa

    ADOO MEEKA SUPPA MUSIC VIDEO EKA BN ... itgos.info/video/qYSgl4PLe6ifaNk.html

  36. amith perera

    amith perera10 ore fa

    ADOO MEEKA SUPPA MUSIC VIDEO EKA BN ... BALAPUN itgos.info/video/qYSgl4PLe6ifaNk.html

  37. Anusha Cool

    Anusha Cool10 ore fa

    Konada kudihchita thiyana akama අමාරුව mongal අමාරුව aka hada කරපන් nandipala බුද්ධ චීවරේ ta අගෞරව karana un okkotama sapa වේවා

  38. Ranahansi Hansi

    Ranahansi Hansi10 ore fa

    Den mahita hodaine neda. Mal kada kada inna. Aseni Amathaka karala hoda wede

  39. ravindu deepal

    ravindu deepal10 ore fa

    Pake inima

  40. Tamara Haikal

    Tamara Haikal10 ore fa

    Magen banum ahgana apa awntha modya ,notiya, kiyala ahgana apa ayth panla danva nada ganu lamita lin mastr kank nada haaaa

  41. Johanni's Blog

    Johanni's Blog10 ore fa

    විහේන් කරන්නේ මහ චාටර් චරිතයක්නේ

  42. Pradeep Janaka

    Pradeep Janaka10 ore fa

    Mara atal denne

  43. Ranasinghe Shriyalatha

    Ranasinghe Shriyalatha10 ore fa

    Sri lanakawa baudda ratak e nisa kathawaka unath ganu lamayekge charithya sanwara unoth hodai aksha charithaya aththatama galapenne samajayata adarshawath de denna

  44. Pradeep Janaka

    Pradeep Janaka10 ore fa

    Mokakda BN me vihen kiyanna

  45. spenish to sinhala

    spenish to sinhala10 ore fa

    Narakama narakai.. Naraka wedak.. Derana pissuda oyalata budu dahama sellamakda?

  46. shirani ranchagoda

    shirani ranchagoda10 ore fa

    දෙවනි ඉනිමේ ආක්ෂා ,සංගීතේ මල් මිස් මල කෝළම දෙක 🤮🤮🤮🤮

  47. gayani sanodika

    gayani sanodika10 ore fa

    මහී අපෝ ඔයාගේ චරිතේ දැන්නම් වැඩක් නැහැ

  48. Anusha Damayaniht

    Anusha Damayaniht10 ore fa

    මම නම් මේ වැඩ සටහන බලන්නේ , ලස්සන පැරණි සිංදු අහන්න පුළුවන් ඒ වාගේ අම්මාට තාත්තාට සියලුම දෙනාට ⁣සියලුදෙවි රැකවරණය ලැබේවා ,,,,

  49. jeneki jeneki

    jeneki jeneki10 ore fa

    මෙ විදියට හමෝදුරැවනෙ සිවුරු අරන් හුනියම් කරනවා පෙන්නුවොත් නොවරදවාම බලන්න මිනිස්සු මෙ දෙවල් කරන්න බැරි නැහැ

  50. نايلي نايلي

    نايلي نايلي10 ore fa

    A...adareth lassanai neda...godak..

  51. TikTok Best

    TikTok Best10 ore fa

    සීයා සග දාලා කොල්ලා වගේ 😎

  52. Ukku Menika

    Ukku Menika10 ore fa

    Ekkuse upan mama indakin ponnaya avessa mama kipiya gona

  53. Tushara Damayanthi

    Tushara Damayanthi10 ore fa

    Hoooo yaluwane mama ada anna parkku une mala gedara giya mama dekka ape yaluwot asane aekkha katha kara kara innwa 😆😆😆😆

  54. Akeed Manuideen

    Akeed Manuideen10 ore fa

    "mn body eka balala ennan?", kawda bn ehema kiyanne

  55. gayani sanodika

    gayani sanodika10 ore fa

    නිළතුමා එක්ක වීදී සන්චාරේ යනවා🤣🤣🤣

  56. TikTok Best

    TikTok Best10 ore fa

    මල් මිස් තමා මරු 🌸

  57. Chamani Presadi

    Chamani Presadi10 ore fa

    මට මහිව එපා වෙලා තියෙන්නේ .බොරු කාරයෝ

  58. සඳහා සඳහා Sir Lanka

    සඳහා සඳහා Sir Lanka10 ore fa

    Ha ha mahi balma achara hari nha

  59. gayani sanodika

    gayani sanodika11 ore fa

    මනෝජ් ඔයා ??

  60. Indarani Farnando

    Indarani Farnando11 ore fa

    ලස්සනයි ලස්සනයි sahelige 💘

  61. amila roshan

    amila roshan11 ore fa

    මොකක්ද මේ ඩීල්ශිගෙයි චාලිගෙයි චරිත දෙක මේ කතාවට කුඩු ගහන වරිත ඔනෙද...

  62. Sri Lanka sadu sadu sadu Sri Lanka

    Sri Lanka sadu sadu sadu Sri Lanka11 ore fa

    Me gani ain karanna ape budda sasaneta agaurawayak kathawa balannawath hithenna

  63. Tilak Cala

    Tilak Cala11 ore fa

    කට්ටඩියෙක්ගෙ හැගිම් බුද්ධ චිවර/දර්මය විනාශ කිරිමට නොහැකි බව මෙ කතාව ලියන තක්කඩියා හොදින් තෙරුම් ගත යුතුයි. .

  64. Chamani Presadi

    Chamani Presadi11 ore fa

    අද දෙව්මි ලස්සනයි . දිග ගව්මක් ඇදලා

  65. Chamani Presadi

    Chamani Presadi11 ore fa

    අනේ පව් උදෙනී ඇන්ටි .

  66. Anne Perera

    Anne Perera11 ore fa

    A wadenam hoda na ediri මාමෙ. Apita ayeth deweni inima epa කරවන්න hadanne dewantha wen karala.

  67. Ranjika Ranjika

    Ranjika Ranjika11 ore fa

    දෙව්මි නැන්දලා ගෙදර ඇඳන් ගිඑ වෙනගෞමක්.. A උනට ගෙදර අවේ red clr andla.. පිස්සුනේ

  68. SUPER MUSIC SL

    SUPER MUSIC SL11 ore fa

    Arambayanam maru Dumalge voice ekanam pattama

  69. jeneki jeneki

    jeneki jeneki11 ore fa

    හරිම ෂොක් අයියාගේ යි නංගි ගෙ යි රණ්ඩුව මට මතක් වෙනවා මගේ පුංචි කාලේ නංගියි මල්ලියි එක්කල රණ්ඩු කරපු හැටි එත් මට මල්ලි නංගි දැන් නැ එ දෙන්නා ජීවතුන් අතර නෑ ❤❤❤😭😭😭

  70. Nawarathna Vidanage Thushari

    Nawarathna Vidanage Thushari11 ore fa

    මන්ත්‍රී ගේ පුතාගේ වල් බැල්ම අසිනිගේ උඩඉදන් යටටම බලනවා😁😁

  71. Divya Anjali

    Divya Anjali11 ore fa

    Malintha yko 😃

  72. Ranjika Ranjika

    Ranjika Ranjika11 ore fa

    දිගාට love කරන්න තේරෙන්හ්..

  73. Shima 112

    Shima 11211 ore fa

    මහී ආසම චරිතේ ..එත් අද ඉදන්නම් අකමැති ම චරිතේ ...උනා 😥😥

  74. ال ال

    ال ال11 ore fa

    ඇත්තටම දෙව්මි කෙට්ටු වෙලා වගෙයි

  75. dammika bandara

    dammika bandara11 ore fa

    Regeega kathawa hariyata hari pau purawa ganne wada

  76. Goodwill Ever

    Goodwill Ever11 ore fa

    Music is horrible.

  77. Nil Ahasa

    Nil Ahasa11 ore fa

    ලස්සන කෑල්ලකට තිබ්බේ සහේලිගෙය් මලින්දගෙය් කොටස විත්රය්.

  78. Nil Ahasa

    Nil Ahasa11 ore fa

    දෙව්මිට ආක්‍ශාගේ අහලකට එන්න බෑ, දෙව්මි දන්නේ මූන අබරන්න විත්රය්. ආක්‍ශාට ඉන්නේ දක්ශ නිලියක්. එයා ඉන්නේ දෙව්මිට ඉහලින්

  79. PES TV

    PES TV11 ore fa

    දෙවෙනි ඉනිමේ jokerla ඔක්කෝම සන්ගීතේ දුෂ්ටයෝනෙ බන්🤔🤔

  80. Haima Haima

    Haima Haima11 ore fa

    Woo luaka ngla ynawa shalyo

  81. chinthaka lakmal

    chinthaka lakmal11 ore fa

    Ada derana, STOP using Buddhism and dhama for making cheap tele production. Is this the lead you as a channel giving to youth..why u use biddhism to in wrong ways to make money..... other countries stop telecast many drama and movies that contain critical criticism..... Derana you are so cheap..... Remove and stop challenges to Buddhism...... You are promoting and leading religion racism...

  82. Prianti Rk

    Prianti Rk11 ore fa

    මොන විකාර කතාවක් මේක නං බුද්ධාගමට අපහාසයක් කරන්න හදපු කතාවක් බලන්න හිතෙන්නෙනැ

  83. Nil Ahasa

    Nil Ahasa11 ore fa

    දෙව්මිගෙ තුප්පහි කට අප්පිරියයි , අබ ඇට හැපෙනවා වගේ කතා කරදිදි දෙමලියක් පඩි ගත්තා වගේ.මූන හතර පැත්තට කරකවන්න නම් දන්නවා. හැමිනිච්චී

  84. සෙනුලී ආක්ෂා

    සෙනුලී ආක්ෂා11 ore fa

    දේශපාලන

  85. Himalichandra Himalichandra

    Himalichandra Himalichandra11 ore fa

    Mha.para.wesiyk.

  86. Nil Ahasa

    Nil Ahasa11 ore fa

    කතාව පටන් ගත්තු වෙලේ ඉදන් නාකි උදේනිගේ ඈඩියාව , අවන්තට හරියටම ගැලපෙන්නේ ආක්‍ශා තමා.

  87. Kumar Tilak

    Kumar Tilak11 ore fa

    Avi ganno aviyen nasi...

  88. a n j u w a

    a n j u w a11 ore fa

    Heta thamai waliya balanna wenne 😒

  89. A Fdd

    A Fdd11 ore fa

    අනේ අද නම් මට ඇඬුණාමගෙත් නැතිවෙච්ච මල්ලිම මතක් උනා 😭😭

  90. Siwanya Harath

    Siwanya Harath12 ore fa

    දෙවිමිට වෙන්නේ අනුහස් බදින්න තමයි මෙි සෙමිබු කටිට අවන්තට ඇහැ දනවා වාගේ මට පෙන්න බැනේ

  91. PES TV

    PES TV12 ore fa

    යකෝ ආක්ශාට බැනලා මොනව කරන්නද බන්😂😂 ඒකි මොනවා කරන්නද???😁

  92. PRG Sura

    PRG Sura12 ore fa

    අසෙනිගේ අක්කාව දවසක් පෙන්නපු එපිසෝඩ් එක හොයල දියන් සිරාවට 100 කර්ඩ් එකක් දෙනවා

  93. Kavishka Shamendra

    Kavishka Shamendra12 ore fa

    Oi tshirt ekakata ohoma marenna epa ban. Edidiri uba hena gode oi

  94. කින් & කුවින්

    කින් & කුවින්12 ore fa

    ඔයාලා දැකලා තියෙනවාද ආක්ෂා කවදාවත් කාර් එක ලග හිටන් ඉන්නවා හැර එලවනවා😂😂

  95. Sampath Gunawardena

    Sampath Gunawardena12 ore fa

    okata thamai kiyanne . history repeats itself...kiyala.... Awanthaya, Akshata set wenawa..Dewmita Awanthagen Daruwek labenna innawa... Akshage Daruwai, Dewmige Daruwai Ekama College ekata yanawa and cricket Gahanna set wenawa new Coach Sir kenek enawa ... School Cricket team eke wali yanawa..... Ayya Mallo set wela game ekak Dinanawa..... Awanthaya Heart Attack ekaking marenawa Nakiwela.... Uge company eke Chairman putuwata Dewmige puthai , Akshage puthai wali yanawa.. Puttu denna set wenawa......... Dan Ethakota apita 80th panala... Thawath kathawa iwara naaa............ Apoiiiiiiii Ediriyo......Api paw oiiiii

  96. Manam Perege

    Manam Perege12 ore fa

    අනි මේ සහේලි මල හොන්තුව මට පෙන්න බැ පාරෙමයි කතාවේ බාගයක් ඉවරයි එක බලනකොට

  97. Nimeshan Nimesh

    Nimeshan Nimesh12 ore fa

    Ratak widiyta issrhata gyekida yku me comment dakiddi😂🔫

  98. Rani Frando

    Rani Frando12 ore fa

    ම්නියෙ වැඩ ඉවර වෙන්නත් කලින් වලියක් යනවද මන්දා

  99. Nilmini Anthony

    Nilmini Anthony12 ore fa

    Me programme eke tiyana godak Watina de , geetha rachanya ha thanu nirmanya ganat sandahan kireema.

  100. Monika Monika

    Monika Monika12 ore fa

    ඒ උනාට දෙව්මි හැමදේම වැරැදි විදිහට හිතන්න එපා තාත්තා කියන දේත් අහන්න පොඩ්ඩක්